
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරිය ලෙස පත්වූවාය.
එම කාරක සභාව අද (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා එම නාම යෝජනාව ස්ථිර කළේය.
මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම නහය තද කරගෙන රැස්වීම් වලට යමු
ආර්ථිකය පාපිස්සට වැටුණා කියන්නේ මේකට තමයි.
හෘදයාංගම සුභ පැතුම් ආර්යාවනි!
අයියෝ කෙබර මල්ලි...!
වැඩකට නැති, කටකාර ගෑණු. මහින්දගෙයි, අනුරගෙයි පාලනය අතර ලොකු වෙනසක් නෑ. එයාලා ඉහළ තනතුරු වලට පත් කරන්නේ තමන්ගේ යාළුවෝ ගැන හොඳටම දන්නා අයව. කොහොමත් මහින්ද ගොඩක් ඉස්සරහින් ඉන්නවා. අනුර දැන් තමයි පටන් අරන් තියෙන්නේ...
කොට්ටච්චිවත් දැම්මා නම් වෙන කවුරුවත් ඕනෙ නෑ. වැඩට සුදුසුම කෙනා දාලා තියෙනවා. ලෙසටම කරයි. ලිඳ කපන තැන පෙන්වන්න විතරයි ඕන. එයාලම කපලා වතුර ඇදලා නා ගන්නවා.
කමිටුව රැස්වෙන්නේ ලැට්මාලිගේ සුපුරුදු වාස භවන වෙන අසුචි වලේද ?
නියමයි .රටයි මාලිමාවයි දෙකම වලපල්ලට
එකටත් දෙයියන්ගේම පිහිටයි. මාලිට පුළුවන් කයිය ගහලා බොරු කියන්න විතරයි.
මූණෙන්ම පේනවා රටේ අඳුරු අනාගතය.
අපි දන්නවා රජයේ නව මැති ඇමතිවරුන්ට විෂය පිළිබඳව ඇති දැනුම ඉතාම අල්ප බව . එම නිසා විෂය ගැන දැනුමක් නැති අය ප්‍රධාන තනතුරු වලට නොදමන්න පරිස්සම් වෙන්න .
පච විදින්න විතරයි දන්නේ. ලැජ්ජාවක් ඇත්තෙම නැහැ. TV එකේ විවාද වලට ආවම නොන්ඩි වෙනවා සීමාවක් නැතුව....