IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නීතිඥ නුවන් බෝපගේ ජනපති සටනට

(අමිල චින්තක ගමගේ)

ජන අරගල සන්ධානයේ ජනපති ධූර අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කරන බව මහජන පුස්තකාලයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (29) නිවේදනය කළේය.

ලහිරු වීරසේකර එම නිවේදනය ඉදිරිපත් කළේය.  එම නිවේදනය භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරණ නුවන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතී උපාධිය ලබා ගත්තේය.

2022 ගාලු මෝදර අරගලය ඇතුළු ජන අරගල ගණනාවකට ඔහු නායකත්වය ලබා දුන්නේය.නුවන් ජන අරගල සංධානයේ විධායක කමිටු සාමාජිකයෙකුද වෙයි.



අදහස් (5)

නීතිඥ නුවන් බෝපගේ ජනපති සටනට

ඊර්ෂ්‍යකාරයෝ Monday, 29 July 2024 03:16 PM

පිස්සු නැත්නම් ශෝක් නිදහස ගත්තාට පස්සේ මුලින්ම නා.මා පෙරේරා ජන අරගල කලේ ගල් ඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරද්දී මැලේරියාව හදලා මිනිස්සු මරන්න යනවා කියලා ඊළඟට ජනතාවට රජයෙන්ම කන්න බොන්න දෙන්න කියලා අරගල කළා... තවත් කාලයක් පුද්ගලික දේපළ රාජසන්තක කරන්න ඕනෑ කියලා අරගල කළා.. කෙනෙක් වත් සංවර්ධනය වේගවත් කරන්න කියලා අරගල ක‍ළේ නැහැ.. කුඩුකාරයෝ මර්දනය කරන්න කියලා අරගල කළේ නැහැ.

:       2       16

රංබොඩ Monday, 29 July 2024 03:33 PM

නාටකයේ දෙවැනි කොටස ඇරඹුනා. හොඳ ප්‍රහසනයක්.

:       2       26

primeshika Monday, 29 July 2024 04:33 PM

ජනතා බදු මුදලින් මාසයකට එක හිටපු ජනාධිපති කෙනෙකුට විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වශයෙන් ලක්ශ 7 ක් පමණ වැයවේ. අරගලයෙන් කරේ එක අවුරුදු 5ක් ඇතුලත ඒ වගේ දෙදෙනෙකු නිර්මාණය කිරීම පමණයි. එම වැරද්දට වගකිව යුතු වන්නේ මොවුන්ද, රටේ අහිංසක ජනතාවද?

:       5       27

fairoosMonday, 29 July 2024 05:19 PM

එදා අරගලයක් තිබුණේ නැතිනම් නන්දසේන රට විකුණලා ඉවරයි.

:       0       0

UniDon Monday, 29 July 2024 05:15 PM

මේ අය කළේ අන් කිසිවක් නොව, ගෝඨා වෙනුවට රනිල් දමා තම ඉතියෝපියාව ඩිස්ටෝපියාව ලෙස වෙනස් කර ගැනීමයි...!

:       3       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site