(නිමන්ති රණසිංහ)
අධිකරණය භාරයේ නඩු භාණ්ඩයක්ව තිබූ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් අස්ථාන ගත කළේ යැයි මිනුවන්ගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණය ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් තිලානි තේනබන්දු මහත්මිය අද (09) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා වන චන්දන සමරජීව නැමැත්තාය.
සිද්ධිය සම්බන්ධව මෙම සැකකාර රෙජිස්ටාර්වරයා මීට දින හතරකට පෙර වැඩ තහනමකට ලක්ව ඇති බව අධිකරණයේදී කරුණු අනාවරණය විය .
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නඩුබඩු ලක්ෂ 4ක් අස්ථාන ගත කළ රෙජිස්ට්‍රාර් රිමාන්ඩ්