සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්
පානදුර, පින්වත්ත පදිංචි තරුණ යුවළක් දුරදිග ගොස් පහර කෑමට ලක් වූ බිරියට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සැමියාට රෝහලේ දී කතුරු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.
සැමියාගේ පහරකෑමට ලක් වූ බිරිය සහ පහරදුන් බව කියන සැමිය රෝහලේ මූලික ප්‍රතිකාර අංශයේ සිටියදී ඔවුන්ගේ ආරවුල පිළිබද කනවැටුණු කාන්තාවගේ වැඩිමහල් සොහොයුරා රෝහලට පැමිණ ඇත.
සිය නැගණියට පහරදීම සම්බන්ධයෙන් උරණවූ සැකකරු රෝහලේ තිබූ කතුරක් ගෙන මස්සිනාගේ උදරයට සහ පිට ප්‍රදේශයට වැරෙන් පහරදී තිබේ.
පැවතී ආරවුල රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ මැදිහත්ව ගැටුම පාලනය කර ඇතැයි පොලිසිය පවසයි .
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නංගිට ගැසුවැයි මස්සිනාගෙන් මස්සිනාට කතුරු පහරක්
කිරිපුතා Sunday, 27 November 2022 07:58 PM
සහෝදරකම් සියල්ලට වඩා උඩින්. කළ වැඩේ හරියි කියනවා නෙවෙයි...