IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘නෙක්ස්ට්’ වහන්න කලින් කම්කරු දෙපාර්තමේන්තුවට කියලා නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට්  කර්මාන්තශාලාව වසා දමා ඇත්තේ  කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් තොරව බව  වැඩබලන කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  මුදල් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය



අදහස් (8)

‘නෙක්ස්ට්’ වහන්න කලින් කම්කරු දෙපාර්තමේන්තුවට කියලා නෑ

පිටරැටියා Wednesday, 21 May 2025 05:21 PM

ලංකාවේ පැවැති ආර්ථික කඩාවැටීම නිසා ඔවුන් ඒවා නැවැත්තුවා...

:       21       23

රුවන් Wednesday, 21 May 2025 08:26 PM

ජාත්‍යන්තර කම්කරු නිතීයට අනුව මාස 3ක පඩි දෙන්න ඕනේ වහන්න කලින්... නැත්තං අයිතිකරු සිරගත කරන්න පුළුවන්. උදාහරණයක් ඇමරිකාවේ එන්රෝල් සමාගම...

:       5       8

අරුණි Wednesday, 21 May 2025 09:31 PM

වැඩ බැරි ටාසන්ලාට බලය ලැබුණු බව තේරුනාම ව්‍යවසායකයෝ සේවකයින් තුට්ටුවකටවත් මායිම් කරන්නේ නෑ. අනාගතයක් ගැන අදහසක්වත් නැති සේවකයෝ බඩගින්නේ ගෙදර, කම්කරු ඇමැති නිකං මොනවා හරි දොඩවලා පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාලා ගෙදර යයි.

:       0       0

pakeer Wednesday, 21 May 2025 10:17 PM

දන්නා විදියට සැමට අදාළ වන්දි ගෙවනවා

:       1       2

Lalla Thursday, 22 May 2025 08:03 AM

ජාත්‍යන්තර ප්‍රජාව තමන්ට ඕන දේ මිස අපට ඕන දේ නොකරන බව තේරුම්ගන්න බැරිද? ඔවුන් දෙන භයානක පණිවිඩය කුමක්ද? මෙරට නිෂ්පාදන ව්‍යාපාර කටයුතුවල යෙදෙන්න අපහසුතාව නේද? එම තත්ත්වයට පිලිතුර සොයන එක ඇමති නියෝජ්‍ය ඇමතිලාගේ කාර්යයක් නොවේද?

:       2       12

kapila Thursday, 22 May 2025 03:02 PM

අවුරුදු 40ක් තිබුන ව්‍යාපාරයක් නැති වෙලා තියෙන්නේ වෘතීය සමිති නිසයි. සිහි තබා ගත යුතු කරුණ නම්, විදේශ ආයෝජකයින්ට ලංකාව හැර ආසියාවේ ව්‍යාපාර කිරීමට තවත් බොහෝ රටවල් ඇති බවයි.

:       0       2

SA Thursday, 22 May 2025 05:57 PM

විදුලි බිල වැඩි කරමු. කොම්පැණි වවමු... සල්ලි අච්චු ගහලා ආධාර දෙමු... පොලිටික්කෝ රජ කරමු...

:       0       2

Nandana Thursday, 22 May 2025 06:16 PM

සුද්දෝ කියන්නේ පොඩ්ඩෝ නෙවෙයි... තීරණය කෙරුවොත් ඒක කරනවා. ඔබලාට කියලා ඔවුන්ව නවත්වන්න බැහැ... නිකන් ගොන් කතා කියන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site