
(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ශ්‍රී ලංකාවට සිදුවූ පරිසර හානිය සම්බන්ධයෙන් සිවිල් නඩුවක් පැවරීමට දත්ත රැස්කරමින් සිටින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.
නෞකාවේ ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් එහි කපිතාන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ නඩුවක් ගොනුකර ඇති බවත් සිවිල් නඩුවක් සඳහා වැඩි කාලයක් ගතවන බවත් සාමන්‍යාධිකාරීවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ගොනුකිරීමේ අඩුපාඩුවකට කට්ටිය නිදහස් වේවිද සර්..?
හරි ආරක්ෂක ක්‍රියාමාර්ග නොගෙන ක්‍රියාත්මක වෙලා පොඩි ගින්න විශාල කරලා නැව විනාශ වුණා කියලා ඒ අය නඩු දැම්මොත් කරන දේත් කල්පනා කරන්න...