
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනා අගෝස්තු 18 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (4) නියෝග කළාය.
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරයට ගත් මත්ද්‍රව්‍ය නැවතත් ජාවාරම්කරුවන්ට අලෙවි කිරිම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් 13 දෙනාට චෝදනා ගොනු කර තිබිණි.
(535)
COMMENTS
තමන්ගේ මෙන්ම තමන් උපන් මාතෘභූමියට හදවතින්ම ආදරය කරන සියලුම අහිංසක පුරවැසියන්ගේ " එකම එක බලාපොරොත්තුවම මෙන්ම ප්‍රාර්ථනය " අපගේ අනාගත පරපුර විනාශ කිරීමට ඍජුවම තම උපතින් ලද බලු ගතිගුණ වලින් දායක වුණු "මෙම තිරිසන් පාඩදයින්ට වෙඩි තබා මරා දමන දිනය එන තෙක්ය ". අප තරයේ විශ්වාස කරනවා මොවුන්ගේ සියලුම තොරතුරු මාධ්‍ය මගින් උපරිම ප්‍රචාරයක් දීමෙන් පාරේ යාමටවත් බැරි තත්වයක් උදා කිරීමෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට මානසිකව මිලකළ නොහැකි පාඩමක් කියා දේය යන්න..