(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද  විමසීම වේගවත් කිරීම සඳහා තවත් අමතර ඡන්ද කුටියක් සභා ගැබේ ස්ථාපිත කරනු ලැබීය.

ඒ අනුව මන්ත්‍රීවරුන් දෙදෙනකුට එකවර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසේ.