IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ )

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන්  ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු  පුරප්පාඩු වූ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කෙරිණ.

ඉන් අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද දිවුරුම්  දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැරදා ගිය පසු ධම්මික පෙරේරා මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.



අදහස් (7)

ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් අස්වෙයි

sam Thursday, 21 July 2022 01:24 PM

සල්ලි වියදම් කරලා පාර්ලිමේන්තුවට රිංගුවා. ඊට පස්සේ රා බීපු මීයා වගේ හැසිරුනා. දැන් ඉතිං නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන පල්ලම් බහිනවා.

:       20       54

fairoos Thursday, 21 July 2022 01:53 PM

කාටද චන්දෙ දුන්නෙ? රනිල්ට නෙවෙයිද? අනේ පව්

:       10       32

Amara Thursday, 21 July 2022 03:01 PM

මොනදේ කළත්, පාස්පෝර්ට් ප්‍රශ්නය ඉතා කෙටි කාලයකින් නිමකිරීමට ගත් පියවරට අපගේ ස්තුතිය​...!

:       0       0

ravin Thursday, 21 July 2022 03:05 PM

අවුරුදු 12ක් බදු නොගෙව්ව කැසිනෝ කාරයා කවුද? ඒකත් රටට හෙළි කරන්නකෝ..?

:       0       0

වීරවිජේ Thursday, 21 July 2022 03:07 PM

ඕකට හරියන්නේ ජයන්ත කැටගොඩ... වැටකොලු පතෝල වගේ....

:       0       0

Hafeel Thursday, 21 July 2022 03:52 PM

මේ ආණ්ඩුවේ මැති ඇමැතිලාගේ ආයුෂ අඩු...!

:       0       1

Prasantha Friday, 22 July 2022 02:33 PM

රටට යමක් කළහැකි, කියන දේ කර පෙන්වන දෙවිවරුන්...

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 586 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site