IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ධනුෂ්ක ගුණතිලක එයි

(ටී.කේ.ජී.කපිල)

ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙක් ද පැමිණ සිටියහ‍ෙ

ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක , මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව පැවසීය .

එසේම මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය .

එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සදහා අවශ්‍ය පුහුණවීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසීය .

 



අදහස් (15)

ධනුෂ්ක ගුණතිලක එයි

Rasi Wednesday, 04 October 2023 07:39 AM

දනුෂ්ක ඕස්ට්‍රෙලියානු අධිකරණයෙන් නිදහස් වුනත්, ඔහු, ශ්‍රීලංකාව නියෝජයනය කිරීමට, මහජන මුද්ලින් ගොස් යුතු කටයුතු වල නිරත වීම සම්බන්දයෙන්, Srilanka Cricket විසින් පරීක්ෂණයක් කොට දඩුවම් ලබාදිය යුතුවේ. නැතහොත් මෙය අනාගත ක්‍රීඩකයන්ට වැරදි ආදර්ශයක් වේ.

:       10       56

primeshikaWednesday, 04 October 2023 11:40 AM

කවුරු අතිනුත් වැරදි සිදුවෙනවා ,නිවැරදි වෙන්න අවස්තාවක් ලබා දිය යුතුයි

:       27       14

wedage Wednesday, 04 October 2023 09:53 AM

ඔය ඉවසීම තිබෙනෙ නැත්තෙ මොකද නරක වැඩ කරනකොට ක්‍රිකට් ගහන්න ගියානම් එක කරල එන්නෙ නතුව.

:       5       38

Harini Wednesday, 04 October 2023 10:23 AM

ඕස්ට්‍රේලියා වල හොඳ ජීවිතයක් ගෙවන්න පුළුවන්ව තියෙද්දී මේ මෝඩ කෙල්ල පව් ගෙවන්න ලංකාවට ඇවිල්ලා තියෙන්නේ

:       14       28

syrilWednesday, 04 October 2023 03:14 PM

සල්ලිවලට ඔහොම ඇවිල්ලා ගියාම මොකද වෙන්නේ?

:       0       2

Kazi Shajahan Wednesday, 04 October 2023 11:09 AM

ඔබගේ ජයග්‍රහණය ලංකාවට ලොකු ආඩම්බරයක් .ඔබ වැනි පුතුම් ලක්මාතාවට තව සියගණන් බිහිවේවා

:       32       8

wedageWednesday, 04 October 2023 01:07 PM

මොන ජයග්‍රහණයක් ගැනද ඔබ මේ කියන්නේ

:       5       15

මුදිත් Wednesday, 04 October 2023 12:24 PM

මොනවා උනත් කොල්ලට හරි ගිහිල්ල. ජය වේවා !!

:       10       4

Nimal Wednesday, 04 October 2023 01:30 PM

ඩැනී තමා හොඳටම කරේ

:       0       2

Mh Mohan Wednesday, 04 October 2023 01:49 PM

මේක මහ ලොකු පෘවතියක්ද? මොකටද ඔය වගෙ යක්කු ෆොම් කරන්නෙ?

:       0       0

monaragala Wednesday, 04 October 2023 01:51 PM

සුද්දියෙක් එක්ක ඇවිත් දෙන පණිවිඩය මොකක්ද? මයි කා මයි පෙට්‍රල් ඔයාලට ක්‍රිකට් බැහැ අර්ජුනලා අරවින්දලා මහානාම ල, අරටු ඔයාලා එලය ඔයාලට බැහැ

:       5       7

syril Wednesday, 04 October 2023 03:12 PM

මෙයා ගැහැණු අයට නම් මුදල් වියදම් කරන පාටයි... කීයක් වියදම් කරලාද මේ ගැහැණු ළමයා එක්කන් ආවේ...?

:       2       5

Mohan Mapa Wednesday, 04 October 2023 03:41 PM

මොකටද මේ වගේ අය?

:       2       5

Pankumburage Wednesday, 04 October 2023 05:04 PM

ක්‍රිකටුත් ගහලා, අනාචාරයෙත් ගිහිල්ල, රිමාන්ඩ් එකෙත් ඉඳලා නඩුත් කියලා ලැජ්ජ නැතුව දැන් මාධ්‍යයට ඇවිත් රන් පදක්කමක් දින්නා වගේ කථාව...

:       1       6

Umar Arjunan Thursday, 05 October 2023 08:46 PM

නිකං මේකේ ධනුෂ්ක ට මඩ ගහ ගහ වැලලෙන්න එපා.එයා ට මඩ ගහනන කලින් තමාගේ හදවතින් අහන්න තමන් පිරිසිදුද කියලා., මහජන මුදල්,ක්‍රිකට් තහංචි,අාචාර ධර්ම ගැන කතා කරන ඔයාලා හැමෝම ඔය වගේ විචාරශීලිව ද රටේ පාලකයන් පත් කරේ.? අනෙක ඔය වගේ සිදුවීමක දි කොල්ලන්ට තමා මඩ ගහන්න බලන්නේ හැමෝම.වුනු දේ උනා...ඉන් යමක් ඔහුත් අපිත් කවුරුත් ඉගෙනගන්න ඕනි.හැම දේම පොත්ත බලලා තීරණ ගන්න එපා.එ් ක්‍රියාවලිය ට අදාල හේතු විචාරශෘලිව විමසන්න. ධනුෂ්ක වුනු දේ වුනා.අායෙත් නැවුම් ගමනක් යන්න ට ලාංකික අපි සාදරයෙන් පිලිගන්නවා සහෝදරය.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site