මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර පෙරහැර වීදි සංචාරය අද ආරම්භ කෙරිණි.
දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා හස්තියා සධාතුක කරඬුව රැගෙන ශ්‍රී දළදසිරි දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිට ඇති සඳ ගල මත පා තැබූ අවස්ථාව සේයාරුවෙන් දැක්වේ .
ඉන්දිරාජා හස්තියා ගේ පරිවාර ඇතුන් ලෙස මියන් රාජා සහ බුරුම රාජා හස්තියා ගමන් කළේය .
(ෂේන් සෙනෙවිරත්න)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දළදා මලිගාවේ ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි