(සුජිත් හේවාජුලිගේ)
මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 7ක පමණ තැපල් ජන්ද පත්‍රිකා දැනටමත් මුද්‍රණය කර අවසන් බවද ඇය සඳහන් කළාය.
මහා භාණ්ඩාගාරය රජයේ මුද්‍රණාලයට දැනට ලබාදී ඇත්තේ කෝටි 40 ක පමණ මුදලක් පමණක් බවත් මැතිවරණයට අදාළව කෝටි හැත්තෑවකට වැඩි මුද්‍රණ දැනට කර අවසන් බවත් රජයේ මුද්‍රණාලාධිපතිනිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංගානි කල්පනා ඊයේ අනුර කුමාර කළ තර්ජනයට බයවෙලා වගෙයි. ඊයේ සල්ලි නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බැහැ කිව්ව මනුස්සයා අද කියනවා දිස්ත්‍රික් හතක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තියෙනවලු.
අපරාදෙ අපෙ සල්ලි..මෙ කාලකන්නින් මොනව හරි කරල චන්දය කල්දාගන්නව
විශ්රාම ගියාට පස්සෙ තනාපති පට්ටමක් දෙනවා කිව්වද?