(මලිෂා ගුණවර්ධන)
කොළඹ,ගම්පහ,කළුතර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇදිරිනිතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවෙිදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
රටපුරා අනෙකුත් දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇදිරිනිතිය හෙට (26) උදැසන 6 අවසන් වන අතර නැවතත් දහවල් 12.00 ට පනවනු ලැබේ.
පුත්තලමට සහ උතුරු පළාතේ මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය සිකුරාදා (27) ඉවත් කරන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලබයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරිය හෙට උදෑසන ඉවතට