(අංජුල මහික වීරරත්න)
දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත.
උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පියවර ගත් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මැරිච්ච හරක් කොළඹට ගෙනැල්ලත් ඉවරයි.
හත්දෙයියනේ එතකොට පිට පළාත්වල මැති ඇමැති ඉඳලා පාර්ලිමේන්තු යන්න කොළඹ එන්නේ කොහොමද?
උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් හදිසියේ මිය යාම පිළිබඳව පරීක්ෂණයක් කළයුතුම වේ. අධික සීතල නිසා ලෝකයේ වෙනත් සිත රටවල සතුන් මෙසේ මියයෑමක් සිදුවන්නේ නැත. වින්ටර් කාලයේ පවා සතුන් ෆාම් යාඩ් තුළ සිටියි. උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් හදිසියේ මිය යාම වෛරස් රෝග තත්වයක් මත සිදුවූවා වන්නට බොහෝ ඉඩකඩ තිබේ...
පෙරේරා, ඔය කියන්න ඕන නැහැ, ඒවා කියන්න නිලධාරීන් ඉන්නේ. ඒ අයට පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින්.
මේ මස් අපතේ නොයවා දියවන්නා කැන්ටිමට යැවීමට සුදුසුයි. මොකද එතැන ඉන්නවා ඕනෑතරම් ජරාව කනවා නෙමෙයි ගිල දාන ලෝක බහිරවයෝ රෑනක්ම...