(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

2017 අංක 24 දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් පනත් කෙටුම්පත (සංශෝධන) පිළිබඳ ගැසට් නිවේදනය අද  නිකුත් කරනු ලැබීය.

මුදල් හා ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.