
(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දින මහතා දින 14 ක කාලයක් සදහා නිවාඩු ගොස් ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
එම ධූරයේ වැඩ බැලීම සදහා ප්‍රජා පොලිස් හා පරිසර බාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා පත් කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයෙ මෙයා කිව්වනේ බස්නාහිර පළාතේ ආරක්ෂාව තරකරන්න ඕනේ කියලා. අද නිවාඩු යවලද?