(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මැයි මස 10 දින කොල්ලුපිටිය පොලිස් වසමේ දී පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ 15 සහ පිටබැද්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
පොලිස් නිලධාරීන්ට පහර දීම, අයුතු ජනරාශිය, නීතිය උල්ලංඝනය කිරීම යන කරුණු යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දේශබන්දු ඇතුළු තිදෙනකුට පහරදුන් තිදෙනෙක් මාට්ටු
Santhu Tuesday, 30 August 2022 11:26 AM
පොලිස්පතිලා වුණත් අරගලයේදී නොවූවත්, නීතිය සාධාරණව ක්‍රියාකළ අය නෙවෙයි නම් තමයි. නමුත් අරගලය නමින් කෙරෙන කැරලිකාර ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් කළ ඉදිරි පෙලේ රැලට නම් දඬුවම් ලැබිය යුතුයි...
Palitha Vithana Tuesday, 30 August 2022 02:42 PM
මිනිස්සුන්ට ගහපු අය නිදැල්ලේ