IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දේශපාලනඥයෝ දෙදෙනෙක් රජයේ බංගලාවල බින්න බැහැලා

 


(සුජිත් හේවාජුලිගේ)

 දේශපාලනඥයන් දෙදෙනෙකුත් රජයේ නිවාස තවමත් භාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු   පළාත් සභා පළාත් පාලන  කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙසේ නිවාස  භාරදී නැත්තේ ඩග්ලස් දේවානන්ද සහ ආනන්ද සංගරී යන දේශපාලඥයන් දෙදෙනාය. මේ දෙදෙනාටද එම නිවාස භාර දෙන ලෙස අමාත්‍යාංශය දැනුම් දී ඇත.



අදහස් (3)

දේශපාලනඥයෝ දෙදෙනෙක් රජයේ බංගලාවල බින්න බැහැලා

මොහොට්ටාල Wednesday, 13 November 2024 06:15 AM

මෙහෙම දේවල් සිදුවීමට හේතු වෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ තියෙනවා .ඒ අනුව රජයේ නිළධාරින් කටයුතු කරන්න ඕන නිසා මේවා ගැන සැලකීමක් නොකරනවා වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම දේශපාලුවන්ට රැකවරණය සැලසෙන සියලු නීති හා චක්‍රලේඛ වත්මන් ජනාධිපතිවරයා වත් අවලංගු කලොත් ඔය වැරදි ඇතිවීම වලක්වන්න පුළුවන්

:       0       3

මෙවා දීලා තියෙන්නේ පරාණ භුක්ති යත් තියා ගෙනද? Wednesday, 13 November 2024 02:24 PM

එලවන්න පොලිසියෙන් හෝ දාලා

:       0       1

Ananda Wednesday, 13 November 2024 04:52 PM

දේශපාලකයින් විතරක් නොවෙයි, රජයේ නිලධාරීන්ටද මේ නොසැලකිලිමත් කම නිසා ඉවත් කළ යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site