IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දේශපාලන මර්දනයට ජනපති දැඩි උත්සහයක

(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණය කඩාකප්පල් කිරීමෙන් ජාතික ජන බලවේගය පක්ෂය ප්‍රචණ්ඩත්වය කරා යොමුකර තම දේශපාලන ව්‍යාපාරය මර්දනය කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහයට කිසිසේත්ම හසු නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පළාත්පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට  එරෙහිවප්‍රජාතන්ත්‍රවාදීව ගත හැකි ප්‍රබලම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු සඳහන් කළේය.



අදහස් (11)

දේශපාලන මර්දනයට ජනපති දැඩි උත්සහයක

nalin Thursday, 16 February 2023 11:59 AM

චන්දය තියලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපිත කරන තුරු එක ඩොලරයක් ලංකාවට එවන්නෙ නෑ. මෙහෙමයි මම මගේ විරෝදය ආණ්ඩුවට ප්‍රකාශ කරන්නෙ

:       72       35

SenakaThursday, 16 February 2023 01:22 PM

නියමයි. තියාගෙන හිටපං. ණය ලැබුණම ඩොලර් රේට් එක 320-330 වෙනකන් අඩු වෙනව. ඊට පස්සෙම එවපන්. ඒත් බෑ වගේ නම් තව ටික කාලයක් තියාගෙන ඉඳලා පෙට්‍රො ඩොලර් එක කඩන් වැටිලා පෙට්‍රො රූබල් වගේ වුනාම එවාපන්, එතකොට අමාරුව සනීප වෙයි. මදි පාඩුව රදගුරුගෙන් ඉල්ල ගනින්.

:       18       39

aravinda monaravilaThursday, 16 February 2023 03:15 PM

රාජපක්ශ වික්‍රමසිංහගෙ හොර කල්ලියෙ බයි ටොයි පරපුරට රිදෙනවා අති, බලන් ඉදපන් රනිල් මුත්ට ඩොලරය රුපියලට බාල්දු කරල බ්යිඩ්න් සීයව අපි ලග දනගස්වන තුරු.

:       13       2

SenakaThursday, 16 February 2023 06:07 PM

රනිල්ට එච්චර දෙයක් කරන්න පුළුවන් නම් බැරිය. ලෝක දේශපාලන තත්ත්වයත් එක්ක වෙන දේ මේකයි කියලා කියන්නේ ඇමරිකාවේම ආර්ථික විශේෂඥයින්... දැනටමත් ඉන්දියාව, චීනය, රුසියාව ඩොලර් එක අතෑරලා තමන්ගේ රටේ මුදල්වලින් ගණුදෙනු පටන් අරන්.... සෞදියත් ඒකට කොළ එලි දල්වලා තියෙන්නේ...

:       0       10

ranjana Thursday, 16 February 2023 01:36 PM

නලින්, රටට එපා, කලිනුත් කිව්වා නේ. පක්ශෙට එවන්න​.

:       9       11

aravinda Monarawila Thursday, 16 February 2023 03:16 PM

ඒහෙමද ආස?

:       14       3

nalin Thursday, 16 February 2023 02:36 PM

රුපියල් 320ට ඩොලරෙ එනවනම් මම කැමතියි මොකද රුපියල ශක්තිමත් වෙනව කියන්නෙ රටේ මිනිස්සුන්ට හොදයි හැබැයි අපි ආන්ඩුවට ආතල් දෙන්න ගන්න ආයෙ සල්ලි එවන්නෙ නෑ. අපි ඉගනගත්ත රට කියල මෙච්චර කල් එව්ව. ඔව් මට මේ ජරාජීරන දේශපාලනය නැති කරන්න මගෙ මුදල් වැදගත් නම් ඒ වෙනුවෙන් ජවිපෙට එවන්න මම සූදානම්. මම ජවිපෙ සාමාජිකයෙක් නෙමෙයි ඒ උනාට මම ජවිපෙට මුන්ව එලවන්න සල්ලි ඕනෙනම් සල්ලි දෙන්න සූදානම්. මම එක දෙයක් කියන්නම් ගාලු මුවදොර අරගල වෙලාවෙ එක වෙලාවක සින්ගපූරුවෙ සල්ලි වගයක් එකතු කලා එක දවසෙන් ලක්ශ 10කට වැඩිය එකතු උනා. පක්ශ පාට නැතිව තමයි මිනිස්සු සල්ලි දුන්නෙ.

:       14       2

SenakaThursday, 16 February 2023 06:10 PM

කොයි කාටත් තේරෙනවා ඔය වගේ කුහක කතාවක් කියන්න පුළුවන් ජෙප්පෙක්ට තමයි කියලා. මෙච්චර කාලයක් එවන්න ඇත්තෙත් උන්ඩියල් තමයි. රටට ආදරේ අප්පලා ටික. අනේ යන්න මහත්තයෝ යන්න...

:       1       11

Bamuuarachchi Thursday, 16 February 2023 05:16 PM

ණයවෙලා ඡන්දේ තියලා ජේවීපිය බලයට ආවොත් වහාම විදුලි බිල, වතුර බිල. තිබුණු තැනට අඩුකරනවාද? ඉන්ධන මිල වැඩි නොකරනවාද? කියා සහතික වෙනවා නම් අපි ඡන්දෙ දෙන්නම්. එහෙම බැරිනම් මොන මගුලකටද රජය ණයවෙලා ඡන්ද පවත්වලා අපි ඒ ණය ගෙවන්නේ? මේ ක්‍රමයම හොඳයි.... ඔන්න ඔහේ යමු.

:       1       13

fairoos Thursday, 16 February 2023 05:48 PM

රනිල් රාජපක්ෂලා තොලොංචි වෙලාම යන්න ඕනෑ.

:       0       1

BamunuarachchiFriday, 17 February 2023 10:20 AM

බෝල ඒ අපේ රටේ අපේම සිංහල මිනිස්සු, ගම්මිරිස් හොයන්න ආපු හම්බසෙට් එකනේ සිංහල මිනිස්සුන්ට තොලොන්චිවෙන්න කියන්නේ. මුගේ මොලේ අමාරුවක්ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site