(සුජිත් හේවාජුලිගේ)
ජාති ආගම් කුල භේද දේශපාලන පක්ෂ වලින් ඉවත් කිරීම සඳහා ඒවායේ නායකයන් සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය.
පක්ෂවලට රිංගවා ඇති ජාති ආගම් කුලභේද බොහෝ ගැටළු වලට හේතුවක් බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ අගය කළ යුතු ප්‍රයත්නයක්. ඔබෙ උත්සාහය සාර්ථක වෙනවා.
ඉතාමත් කාලෝචිතයි. ඔය දේ පාසල්වලටත් ඔය ජාති, ආගම් අනුව වෙන් කිරීම ඉවත් කළ යුතුයි.
ඒ කියන්නේ අපේ හාමදුරුවනේ සිංහල ජාතිය, සිංහල ආගම, ඔක්කොම යට වෙනවායි කියන එක නේද අපේ හාමදුරුවනේ?
ආගම ඉගැන්වීම පාසල්වලින් ඉවත් කර එය ආගමික ස්ථානවලට පැවරිය යුතුයි.
මේ මතය දරන්නේ එයා වාඩිවෙලා... නිහඬව සිටීමේ අපරාධයක්... ඔබ වැනි නිලධාරීන් රටට අවශ්‍යයි...
‘‘ජාති, ආගම්, කුලභේද..‘‘ පෙරටුගාමී වුණ හැම සමිති, සමාගමක්ම තහනම් කළ යුතුයි.
වාද බේද නැතිව විවිධත්වයන් අනුමත කරන්න අප ඉගෙන ගත යුතුයි...!
ආගම රටක පාලනයේදී මූලික විය යුතු නැහැ. සෑම කෙනෙකුගේම පුරවැසි බව ශ්‍රී ලන්කන් කියලා දාපුවාම හොඳටම ඇති. ජාතිය මොකක්ද? ආගම මොකක්ද කියලා අහන්නේ මෝඩ පාලකයින්...
හොඳ අදහසක්. විවිධ ජන කොටස් ජීවත් වෙන ශිෂ්ඨ සම්පන්න රටවල එහෙම නැහැ. රට දියුණු වෙන්නත් එය හේතුවක්...!