(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඇමතිවරයකු වූ පොදුජන පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිල රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු දුටු කිසියම් පිරිසක් කෝට්ටේ මහ නගර සභාව ආසන්නයේ දී හූ කියා ඇතැයි වාර්තා වේ
මන්ත්‍රීවරයා ඔහුගේ නිල රථයෙන් නිවසේ සිට ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි දැනගන්නට ඇත
හූ හඬ මැද්දෙ මෙම මන්ත්‍රීවරයා ගමන්ගත් මෝටර් රථය නොනවත්වා ගමන් කර ඇතැයි ද වැඩිදුරටත් දැන ගැනීමට ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'හූ' කියලා කෑගැහුවේ දේශපාලකයාට නොවේ... ඒ අයටමය...! හේතුව දේශපාලකයා හිඟා නොකයි.... හූ කියපු අය අතට ලැබෙන දෙය නොලැබුනහම හාමතේම දෑත් පාලා හිඟා කයි...!
එතකොට ගූ පාර ළඟදීම
එය ප්‍රමාණවත් නොවේ..
පාරේ බීලා වාහනේ එළවපු කෙල්ලගේ නමයි ගමයි ඔක්කොම දාපු මේ මාධ්‍ය හූ පාර කාපු ඇමතිගේ නම දාන්න බයයි. එහෙම බය නන් මේ නිව්ස් එක නොදා ඉන්න තිබ්බා. අවංකවම ලැජ්ජයි
වරායේ රාජසංතක කරපුවා බෙදුවාම මිනිසුන්ට හදුනගන්න බැරිවේවි .එතකොට කොහොමෙයි හූ කියන්නෙ. හූහූහූඌඌ
අති විශිෂ්ටයි .රට වනසා ජනතාවට අනේක පීඩා ඇති කල මේ කාලකන්නි ,දුටු තැන පහර දෙනු
පොඩි මිනිස්සුන්ගේ නම ගම ඔක්කොම දාන්න පුළුවන්.හැබැයි ලොකු ලොක්කන්ගේ නම දාන්න බැරි මාධ්‍ය
ජනතාවනි සොරුන් රටෙන් පන්නමු
දකින දකින එකට දේශපාලකයින්ට හූ කීම මුළු රටම ආරම්භ කල යුතු කාලය පැමිණ ඇත
කවුද මේ අසමත්ජාති වැඩ කරන්නේ...? මේ රට ගොඩගන්න දිවා රෑ වෙහෙසෙන මේ උත්තමයින්ට හූ කියන්නේ ඇයි...?
දේශපලුවන්ගෙ තුට්ටු ඩෙකට වහල්ලු වෙන තැනට සමාන්‍ය මිනිස්සුන්ව පත් කරවලා හිඟා කන තැනට පත් කලේ කවුඩ? " මින්-කටෙ" ඔයා ලැජ්ජ වෙන්න. . කොහෙවත් යන පාහර දේශපාලුවන් වෙනුවෙන් අකුරක් හරි ලියපු එකට.. එක්කො ඔයාත් උන්ගෙ මස් කටු කන එක්කෙනෙක් වෙන්නම ඔන..
දේශපාලකයින්ට නීතිය බල නොපාන තැනට අවුරුදු හැත්තෑවක්ම හොරාකෑමට ඉඩ දී රට පතුලටම බැස ඇති තැනට පත්කර තවත් හොරා කෑමට ඉඩ දී ඇත. රාජ්‍ය දේපළ විකුණා ගත් ධනයෙන් ඡන්දය කරනවිට තම ධනය යැයි ඒත්තු ගන්වා මෝඩ සහ දීනවූ ජනයා රවටා යළි රජවීම නින්දිත සොර දෙටුවන්ගේ අභිප්‍රායයි. අහෝ සුන්දර ලක් මාතාවනි. මෙවන් අසුන්දර අශිෂ්ඨ සහ ප්‍රතිපත්ති නොමැති නායකයින් හා වාසියට තම පැදුර වුවද පාවාදෙන ඡන්ද දායකයින් ලබන්නට ඔබ අවාසනාවන්ත වුණිද?
සෝමවීර චන්ද්‍රසිරිට හූ කිව්වාම කියපු කවිය මතකනේ.. කොහොම වුණත් ප්‍රජාතාන්ත්‍රික විරෝධය පාලා කරනවා විනා ප්රජාතන්ත්රවාදයට යන්න එපා... ඒක උඩගෙඩි දෙන කවුරුත් අවසානේ තමන්ව බේරගන්නේ නැහැ...