(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිරීමේ යෝජනාව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා:-(ස.ජ.බ) මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා:-
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම රාජ්‍ය නායකයන්ගේ වරප්‍රසාද පිළිබඳව සමාජයේ විශාල ප්‍රශ්නයක් මතු වී තිබුණා. ආණ්ඩුව ජනතා බලාපොරොත්තු ඉටු කරනවාදැයි ජනතාව බලා සිට මැතිවරණයේදී උත්තරයක් දී තිබෙනවා.මේ වරප්‍රසාද කැපීමට මැදිහත් නොවීම නිසා ජනතාව පිළිතුරක් ලබා දුන්නා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොළඹ ගෙවල් මොකටද? ආරක්ෂාව කුමටද? වෙනම දිවා ආහාර මොකටද? කියා එදා කිව්වා.අද වෙනකොට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම ගන්නේ නැත්තේ මමත් චමින්ද විජේසිරිත් විතරයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
බකල ජයා Friday, 09 May 2025 03:32 PM
භෝජනාගාරයේ තණකොළ නැති හින්දා ගෙදරින් ගේන්න වෙලා තියෙන්නේ මේ දෙන්නට...