
(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශයේ ප්‍රධානී ෆිලිප් ලූසී (Phillip Loosli) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
දේශගුණික මූල්‍යකරණය, තාක්ෂණික සහාය, තිරසාර වර්ධනයන්, දේශගුණික විපර්යාස පිළිබඳව දැනට පවතින අත්දැකීම්, දේශගුණික විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර ප්‍රයත්නයන් සහ විශ්ලේෂණයන් පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළ අතර, දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට සන්දිත් සමරසිංහ, සජන සූරියආරච්චි සහ දිනූක් කොළඹගේ යන නිලධාරීහුද එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
108
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශගුණ විපර්යාස ගැන ජාත්‍යන්තර සහය ගන්න රුවන් සාකච්ඡාවක
sharm warn Tuesday, 22 November 2022 02:39 PM
අනෙ මෙහෙමත් බොරුවක්. .
ජයරත්න Tuesday, 22 November 2022 04:22 PM
අන්න පොළොන්නරුව පැත්තේ මහාපරිමාණ වන සංහාරයක්!
mp Tuesday, 22 November 2022 07:57 PM
ඔය මලඉලව්වලට ඉස්සෙල්ලා මිනිස්සුන්ට කන්න දෙන්න. බොන්න දෙන්න. මිනිස්සුන්ට ඔය ගණන්වලට බඩු ගන්න පුළුවන්ද කියල. හැමදාම ලයිට් කපනවා. මොන මලඉලව්වටද ලයිට් කපන්නේ.? බොරු යෝජනා විතරයි.