
(ගයාන් සූරිය ආරච්චි)
දොම්පෙ ප්‍රදේශයේ දේවාලයක් තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දොම්පෙ පොලිසිය පවසයි.
සැකකරුවන් පැමිණි කාර් රථයක්, වෑන් රථයක්, තිරෝද රථ දෙකක් සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 58 ත් අතර පසුවන හෙයියන්තුඩුව, සියඹලාපේ, දෙල්ගොඩ, මල්වාන, දොම්පෙ, කෑගල්ල, හෝමාගම, කඩුවෙල, කිරිඳිවැල, අඹන්වල සහ හංවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd