නැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි දිව්‍ය පුජාවන් සංවිධානය නොකරන ලෙස පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
රටේ ඇති වී ඇති අවදානම් තත්ත්වය තවමත් පහව ගොස් නැති බවත් ඒ හේතුවෙන් දිව්‍ය පුජාවන් සංවිධානය කර සාමාන්‍ය අයුරින් එම කටයුතු සිදු කිරීමට ගොස් බැතිමතුන් අපහසුතාවට ලක් නොකර ලෙසද ඉල්ලා සිටියහ.
ආරක්ෂන අංශ මේ වන විට ඔවුන්ගේ රාජකාරීකටයතු සිදු කරන බැවින් නැවත තමන් දැනුම් දෙන තුරු එවැනි කටයුතු සිදු නොකරන ලෙසද පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ මිනිස් ජීවිත බේරා ගැනීමට ඉතා කාලෝචිතව, බුද්ධිමත්ව ක්‍රියා කිරීම ගැන ඉතා අගයමි.
එළඹෙන වෙසක් පොහොය දින මියගිය කිතුන්වන්ට පින් පැමිණවීමට යොදාගන්න
පහව යන අවදානම් තත්වයක් නොවෙයි මේක. සමහර විට මොවුන් බෞද්ධ වෙසින් පෙනී සිටීවි...