(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (5) පැවැති දෙවැනි තරගයෙන් නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුළු 9ක කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමට සමත් සමත් වූහ.
නවසීලන්තය ලැබූ එම ජයග්‍රහණයත් සමග සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 19 කදී ලකුණු 141 කට සීමා වූ අතර නවසීලන්ත පිල ජයග්‍රාහි ඉලක්කය ඕවර 14.4 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කණ්ඩායමට හිතවත් අයගේ දරුවන් දමන්නේ නැතුව දක්ෂයන් ඇතුළු කලොත් හොඳයි
හොඳ වැඩේ, ඔහොම තමයි වෙන්න ඕනා.. පහුගිය දවස් වල ක්‍රිකට් ක්‍රීඩාවටත් ආගම් ප්‍රශ්නයක් පටලවාගෙන ක්‍රීඩකයින්ට මෙන්ම ඒ ආගම් අදහන මිනිස්සුන්ටත් අපහාස කළා නේද? ඒක ඒ මිනිස්සුන්ගේ විශ්වාසය හා කැමැත්ත. කොටින්ම කියනෙවා නම්, ඔවුන්ගේ විශ්වාසය පිළිබද මගෙත් පැහැදීමක් නැහැ. එහෙම කියලා ඔවුන්ගේ ඇදහිලි ගැන විවේචනය කරන්න අපට හැකිද? ක්‍රීඩකයින්ට පිරිත් නූල් බැඳීම ගැන කිසිවෙක් විවේචනය කරනවා මා දැක නැහැ. එයට හේතුව, මේ රටේ වෙසෙන අන්‍ය ආගමිකයින්ගේ බුද්ධිය හා හික්මීම කියලයි මට නම් හිතෙන්නේ. ජයග්‍රහණයක් නිහතමානීව සමරලා ඒ ජයග්‍රහණය දිගටම තබා ගැනීමට නොහැකි අඥානයින් තමයි මේ ලංකාවේ ඉන්නේ.. අර පාපන්දු ක්රීවාදට උනා සේ ක්‍රිකට් ක්‍රීඩාවටත් විය යුතුයි!!