
(බන්දුල ඉලේපෙරුම)
20වැනි සංශෝධන කෙටුම්පතෙහි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ 17වැනි වගන්තිය වෙනුවෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා සිටි අතර ඒ සඳහා පක්ෂව මන්ත්‍රීවරු 157 ක්ද, විපක්ෂව මන්ත්‍රීවරු 64 ක්ද ඡන්දය ලබාදුන්හ.
ඡන්දය විමසන අවස්ථා දෙකෙහිදීම හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සභා ගැබේ නොසිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද නොවේ... හෙට..!!!
මෙය සම්මතවීම ඉතාම හොඳ දෙයක්. රට රටවල ඉන්න එහි ස්ථාවර ආර්ථික තත්වයනට පත්වූ, ලංකාවට පැමිණ එය උලාකන්න අදහසක් නොමැති ජාතික හිතයිශීන්ට මෙයින් අවසථාක් ලැබෙයි. මෙයට බොහෝසෙයින් විරුද්ධ වන්නේ අධ්‍යාපනයෙන් අඩු හා දැනට පක්ෂ දෙකෙහිම ඉන්න මෙරට ම සමහර උග්තුනුයි.ඒ අය ජනතාවගෙන් කොන්වෙයි දො තියෙන බිය නිසා හා මැතිවරණයේදී පක්ෂ ටිකට් එක නොලැබෙයි දෝ තියෙන බිය නිසාත්. කවදා හෝ මෙරටෙහිම උගතුන් හා පිටරට ජීවත්වන අපේම උගතුන්පාර්ලිමේන්තුවේදී එකතුවී මේ දැන්කරන අනවශ්‍ය අධි සුඛෝපබෝගී බදුමදල් නාස්තිය නතරකරොත් අගනේය.
ඒ වගන්තිය සම්මත උන එකට නම් මම එකඟයි. විදේශිකයෙක් මේ රටේ පුරවැසිභාවය රැගෙන ජනතාවගේ බහුතර චන්දෙන් ජනාධිපති වූ දිනෙක මේ රටේ සියලුම ජනවර්ගයන්ට ජීවත් වීමට හැකි මට්ටමට මේ රට දියුණු කරනවා සිකුරුයි. සිංහලයෝ කියන්නේ මෝඩ, හොර තක්කඩි ජාතියක්නේ. හොරකමට පමණයි ඔවුන් දක්ෂ.
ජයවෙවා.. ඩයස්පෝරාවටත් චාන්ස්...
බැසිල් වැනි දක්ෂ සංවිධායකයෙක් පාර්ලිමෙන්තුවේ ඉන්න ඕනේ ඔහු පාර්ලිමෙන්තුවට ආවාට පසු ඒ හිඩස වසා දමනවා ෂුවර්. බැසිල් වැනි දක්ෂ සංවිධායකයෙක් පාර්ලිමෙන්තුවේ ඉන්න ඕනේ. ඔහු පාර්ලිමෙන්තුවට ආවාට පසු ඒ හිඩස වසා දමනවා ෂුවර්. බැසිල් කල දේවලින් 1/10000 එකක් සජිත්ට කරන්න පුලුවන්ද? බම්බුවක් කොරයි. ඕවා දැනගෙන තමයි මංගල අයින් වුණේ...