IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුවට විහිළු කළාට තරුණයාට පිහි පහර

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිය දියණියට උසුළු විසිළු කිරිම සම්බන්ධයෙන් කෝප වි තරුණයෙකුගේ පපුවට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන්  සොයමින් සිටි සැකකරුවකු  අද (28) භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය කියයි

සැකකරු ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය සහ එම අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් මෙන්ම ඔහුට නවාතැන් දුන් කුළුපග මිතුරා  ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියෙන් ඝාතනයට ලක්වූයේ  ග්‍රෑන්ඩ්පාස්  දෙවැනි නවගම්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි  පරමානන්දන් දිනේෂන් 21 තරුණයායි.

සැකකරු තිදරු පියකු වන අතර ඔහු දෙවැනි නවගම්පුර ප්‍රදේශයට පිටස්තරයකු වන අතර නිවසක් කුලී පදනම මත  ලබාගෙන එම ප්‍රදේශයේ  පදිංචිව සිටින බව පොලීසිය කියයි.

 



අදහස් (3)

දුවට විහිළු කළාට තරුණයාට පිහි පහර

Bamunuarachchi Tuesday, 29 August 2023 03:25 AM

ඒක සාධාරණයි. උඹලා මදන මෝධකය බිව්වාට අපේ ළමයි පලි නැහැ.

:       0       12

mangala Tuesday, 29 August 2023 12:07 PM

මේ සිද්ධියට ප්‍රසිද්ධියක් දෙන්න ඕන පාරේ කෙල්ලෙකුට යන්න දෙන්නේ නැතුව විසිල් ගහන කුපාඩියන්ට පාඩමක් විදියට. ඒ තාත්තට එන්න ඇත්තේ සාධාරණ කෝපයක්. තමන්ගේ දුවට නිදහසේ පාරේ යන්න බැරි නම් ඒ බාධාව අයින් කරන එක තමයි තාත්තා කෙනෙකුගේ බලාපොරොත්තුව. මට නම් කණගාටු ඒ තාත්තා ගැන.

:       1       16

sarath Tuesday, 29 August 2023 02:23 PM

පාරේ කෙල්ලෙකුට යන්ට දෙන්නේ නැති වනචරයෝ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site