
(යොහාන් භාසුර)
‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ගම්පහ දිස්ත්‍රිකකයෙන් අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තු අසුනට පත්කිරීමට එම පක්‍ෂයේ විධායක කමිටුවේ ඒකමතික අනුමැති හිමිවූ බව ද සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද, ගෝඨාභය දෙන්නටම සීමාවකින් තොරව කඩේ ගියේ දිලිත් කුණු සේදීම බොහෝම ආසාවෙන් කලේ. කක්කුස්සියත් හෝදලා ඇති මහින්දගේ. ඒ තුළින් දේශපාලන වාසි ලබාගෙන තමන්ගේ ගොඩ වැඩි කරගත්තා. කෝවිඩ් 19 වෙලාවේදීත් හොඳට හම්බ කළා. කැලනියේ නයි මැව්වේත් මේ රොටියම තමයි. ඒ බව නොදත් මීහරක් මේ මිනිහාට ඡන්දේ දුන්නා..
දිලිත්ටත් රැවටුණු මිනිස්සු ඉන්න අපේ රට...
මහලේකම්ට වෙන කෙනෙක් පත්කරන්නත් අදහසක් තිබුණා වගේ විහිළු අදහසක් මේක කියවලා ආවා...
පරණ නාගසේන... කැළණි කින් කෝබ්‍රා... ඇන්ටිජන් හොරා... කොරොන්ටීන් හොරා... පොල් රොටියා.
දිලිත් පක්‍ෂයක් අටවා ගත්තේ කෙක්කෙන් හරි, කොක්කෙන් හරි පාර්ලිමේන්තුවට යන්න. මේ මිනිහා ලැජ්ජාවක් නැති අන්ත අවස්ථාවාදියෙක්...!
මේ වගේ අපතයෝ පාර්ලිමේන්තු යවන්න තරමට ජාතික ලයිස්තුවෙන්? ඒ ලැයිස්තුවට කෙනෙක් පත්වෙන්න අවශ්‍ය ඡන්ද ප්‍රමාණය දෙන්න තරම් මරි මෝඩ මීහරක් මේ රටේ ඉන්නවා. මේ මිනිහා ඇන්ටිජන් කිට් ටිකෙනුත් ගසාකාපු එකෙක්. රාජපක්ෂගේ පස්ස ලෙවකාලා හම්බකරපු කෙනෙක්. මෙහෙමත් අය...
250 ට ගෙන්නපු ඇන්ටිජන් කිට් එක 2500 ට විකුණලා මිනිස්සු මර බයෙන් ඉන්න වෙලාවේ හොඳට හම්බ කර ගත්තා. ඒවා නොදන්න මෝඩයින් ටික ඡන්දේ දීලා පාර්ලිමේන්තු එව්වා...
ඡන්දෙට කලින් ප්‍රකාශ කරපු ලිස්ට් එකේ මේ අන්ටිජන් නයාගේ නම නැහැ. ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ හේමකුමාර නානායක්කාර. පාර්ලිමේන්තුවට ආවත් මුකුත් කරන්න බැහැ " බල්ලෙක් " වගේ ඉන්න තමයි වෙන්නේ. නයි නටවන්න බැහැ !!! සජිත්ටත්, නාමල්ටත් ඒ වගේමයි. ඉස්සර දාපු සෙල්ලම් දැන් ඉවරයි. හොරා කෑම, කොමිස් ගැසීම, ඉවරයි.. සද්ද නැතිව ඉන්න සිදුවෙනවා, සේකුරිටි කාරයෝ එකයි නැත්නම් දෙන්නයි.. එක වාහනයයි. ලේකම්ව දෙන්නේ රජයෙන් ( ගෙදර ගෑනි, දුව නෑදෑයෝ පත්කරගැනීම තහනම් !!! ) මේ හැදෙන්නේ නීති ගරුක, විනීත, බලවත් පාර්ලිමේන්තුවක් !!!
සමහරුන්ට මොන තරම් ලෞකික සැප සම්පත් තිබුණත් බලයට ඇති කෑදරකමට හොඳම උදාහරණයක්...!
නීතිවිරෝධී පත්කිරීමක්. ජනතාව ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළ අයෙකු මෙලෙස පත්කළ නොහැක. ජනතා පරමාධිපත්‍ය උදෑසනම උල්ලංඝනය කීරීමකි. කරුණාකර නම ගැසට් කිරීමෙන් වළකින්න.
දෙරණ රජයට පවරා ගන්න...
මේ උන්නැහේගේ පළපුරුද්ද මොන වැඩවලටද දන්නේ නැහැ නේද? "අපි වෙනුවෙන් අපි" කියලා ඇඳුමක්වත් නැතුව ගොටු අල්ලපු කාලේ මතකද?
පාර්ලිමේන්තුවේ කැන්ටින් එකේ එවුන්ට සෑහෙන්න රොටි හදන්න වෙයි.
මේ පාර මෙවැනි කයිරාටික, හොරු, පාර්ලිමේන්තුවේ දකින්න නැතිවෙයි කියලා හිතන් උන්නේ... ඒත් ඉතින් අපේ සම හරක්...