
කොළඹ ගාලුමුවදොර පිටියේ ඊයේ (09) පැවති උද්ඝෝෂණයේ දී කුඩා දරුවන් හා ළමයින් පිරිසක් බියවද්දමින් ඔවුන්ට හිංසා කරමින්ද පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අරගලකරුවන් පිරිසක් මාදිවෙල පිහිටි ජාතික ළමාරක්ෂක අධීකාරියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහස් ගණන් ගුරුවරු මාසගණන් මහපාරෙ තියාගෙන ලක්ෂගණන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනකොට මේ මනුස්සයාට පපුවක් තිබිලා නැද්ද?
රටකට බිහිවෙච්ච කාලකන්නියෙක්
ගුරුවරු ගුරුවරියන් ළමයි දුෂණය කරනවා,කොසු වලින් ගහනවා .ඒවාට පැමිණිලි කරන්න ගියා නම් ජෝශප් වහා අත්අඩංගුවට ගන්න රජයට බල කරමින් ජනතාව පෙළ ගැසිය යුතුයි
හොඳ නරක තේරෙන්නේ නැති වහල් සෙට් එක ඉන්නකන් රටට අඹ සරණයි...!
ඕවාට දරුවන් අරගෙන ආවේ ප්රභාකරන් කෙරුවා වගේ කරන්නද? මෙවැනි වැඩ කරන්නේ හිතා මතාමයි. ළමයින්ගේ දෙමව්පියන් අත්අඩංගුවට ගත යුතුයි. ඒ කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක්... මනුස්ස ගතිගුණ ඇති දෙමව්පියෝ වෙන්න නම් බැහැ...
අනේ, ඔයාට ගුරුවරු හිටියද? නැද්ද?
අවුරුද්දකට ආසන්න කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කළ මෙම නරුමයා අනවශ්‍ය දෙයකට දරුවන් ගෙනගොස් හිරිහැර වුණා. කියනවා නම් එතරම් විහිළුවක් තවත් නැහැ. මෙහෙම දෙයකට දරුවො යොමුකළ දෙමාපියන්ට වගේම ඒවාට අනුබල දුන්නු ජෝෂප්ට උපරිමයෙන් දඬුවම් දියයුතුයි...
මුළු ලංකාවේම දරුවන්ගේ ජීවිත බිලිගත්තා. මෙයා මාස ගාණක් තිස්සේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරපු අධමයාට දැන තමයි දරුදුක දැනිලා තියෙන්නේ...
මෙයා තමයි පාසල් යන දරුවෝ බිල්ලට තියලා තමන්ගේ මල්ල පුරෝගන්න මුලින්ම ගුරුවරු උද්ඝෝෂණ කරලා මහා විනාශයක් කරේ. විලි ලැජ්ජා නැහැ.. දැන් මොනවද මේ කියාගෙන එන්නේ..? හෙන හත වැදීයන් ඔය හැතිකරේටම. රටේ අහිංසක දරුවෝ පව්...!
මොකටද ළමයින්ව ඕවාට ගෙනියන්නේ? ඒ කාලේ කරපුවා ආයෙත් එපා. "පලා බබා අපිට එපා... ." ඒ කාලෙත් විනාළ කළා.. ළමයින්ව...
දරුවන්ට කරන අසාධාරණකම්වලට එරෙහිව නඩු යනවා නම් මුලින්ම සිරගත කළ යුත්තේ මේ ජෝසප් ස්ටාලින්ය. දරුවන් තමන්ගේ දේශපාලන වැඩට යොදා ගන්නා මේ පෙරටු සහ ජේවීපී රැළ ඊළඟට අත්අඩංගුවට ගත යුතුයි. දරුවන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන මොවුන්ගේ කෙරුවාව නිසා 88/89 දී අපේ පාසල් අධ්‍යාපනය කඩා වැටුණි. වෙනත් ලෙසකින් හෝ අදටත් මොවුන් කරන්නේ ඒ සන්තෑසියමය. වර්තමාන කොමෙන්ට් බබාලා මොවුන්ට කඩේ යන්නේ එම අත්දැකීම් නොමැති හෙයිනි...!
ජෝසප් ස්ටාලින්ගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
දරුවන් උස්සාගෙන උද්ගොෂනවලට එන්නේ අමු මැට්ටෝ . ඒ පොලිස්සියෙන් ගහන එකෙන් බේරෙන්න. උස්සන එන්නේ තමන්ගේ ළමයි නොවෙයි අනුන්ගේ ළමයි කුලියට අරන්.
පැමිණිළි කල යුතුයි මෙම දරැවන් රැගෙනගිය දෙමාපියන්ට විරුද්දව.