(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් නම් කර ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ක්ලීන් ශ්‍රී ලංකා" වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක කර තිබෙනවා.ඒ වගේම දරු පරපුර සහ කාන්තාවන් වෙනුවෙන්ද ඒ කාර්යය කරන්නට බැරි කමක් නැහැ.
නිවසේදී මෙන්ම මහ මඟදීත් වැඩපළේදීත් කාන්තාව දරුවා දැරිය බරපතල ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බව අප පිළිගත යුතුයි. මේ සඳහා සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් අවශ්‍යයි. එමෙන්ම සර්ව පාර්ශ්ව වැඩපිළිවෙළක් අවශ්‍යයි.මන්දපෝෂණය දුරැලීම සඳහාත් දරු දැරි කාන්තා අයිතිය සුරැකීමටත් අප සියලු දෙනා එක් සිත්ව කටයුතු කරමු යැයි යෝජනා කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
දරුවන්ට කාන්තාවන්ට ජනපති කාර්ය සාධක බලකා දෙකක් හදන්න
පිටරටවැසියා Saturday, 08 March 2025 06:49 PM
කාන්තා බලකායට දමිතව දාමු.