(උපුල් හේරත් සහ දයාරත්න අඹෝගම)
කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් හය දෙනකු අපයෝජනයට ලක්කළේ යැයි කියන ක්‍රීඩා උපදෙශකයා බාර වූ බව කැකිරාව පොලිසිය කියයි.
දින ගණනාවක් මෙම අපයෝජනය සිදු කර ඇති අතර සිද්ධිය සැලවීමත් සමග සැකකරු සැඟව සිටියේය.
මෙම සැකකාර ගුරුවරයා ඔහුගේ බිරිඳ සමග පෙර දා උදැසන කැකිරාව පොලීසියට ගොස් බාර වූ බව පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිඳ එක්කම යන්න. දන්නව ඇතිනේ සැමියගෙ කෙරුවාව.
අනිවාර්යයෙන් මරණ දඬුවම දිය යුතුමයි. ජෝෂප් ස්ටාර්ලින් වහා අත්අඩංගුවට ගන්න. ඔහු තමයි මෙවැනි දේවල්වලට අනුබල දෙන්නේ..
කෝ අර ගුරු සංගමයේ කෙනා, පොලිස් දරුවන්ට උද්ඝෝෂණවලට පහර දුන්නා කියලා මානව හිමිකම් ගියා. ඇයි ජෝෂප් ස්ටාර්ලින් කියන්නේ දරුවා මේවට උද්ඝෝෂණය කරන්නේ නැද්ද? මානව හිමිකම් යන්නේ නැද්ද කියලා අහන්නේ...