(සුජිත් හේවාජුලිගේ)
ඉන්ෆ්ලුවන්සා රෝගය දරුවන් අතරේ වැඩියෙන් පැතිර යන ප්‍රවණතාවක් මතුව ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
උණ,කැස්ස, වමනය සහ සෙම්ප්‍රතිශ්‍යාව ඉන්ෆුලුවන්සා රෝගයේ ප්‍රධාන ලක්ෂණ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා වැසි සහිත කාලගුණය සහ සීතල රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුවක් බවද ප්‍රකාශ කළේය.
මෙවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් පාසල් සහ දිවා සුරකුම් සුරකුම් මධ්‍යස්ථානවලට යොමු කිරීමෙන් වළකින ලෙස දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.
විශේෂයෙන්ම මෙම රෝග ලක්ෂණ පවුල අතර පැතිර යා හැකි බවද ඔහු කීවේය.
මේ අතර දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ පැහැදිලි අඩුවක් දක්නට ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සාව වැඩි වෙලා