(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අනුරාධපුර දුම්රිය ස්ථානය රාත්‍රියේ නිදාගෙන සිටි පුද්ගලයකුගේ කලිසම් සාක්කුවේ තිබූ රුපියල් හතළිස් පන්දහසක් වටිනා නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොරාගත් බව කියන අඹු සැමි යුවළක් අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රුහුණු කුමාරි දුම්රියට නැග සිටියදී හොරාගත් එම ජංගම දුරකථනයද සමඟම දුම්රිය ආරක්ෂක හමුදාවේ අනුරාධපුර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරු ඉනේ ගසාගෙන තිබියදී ජංගම දුරකථනයනා ද වීම නිසා ඔහු අල්ලා ගැනීමට හැකිවු බව යැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
මෙම සැකකාර අඹුසැමි යුවළ ඔවුන්ගේ අත දරුවාද වඩාගෙන දුම්රියවල ගමන් කරමින් මගින් සතු මුදල් පසුම්බි ජංගම දුරකථන හොරා ගැනීම සහ ගෙල බැඳ සිටින රන්මාල කඩාගෙන යෑමේ නිරතව සිටින අය යැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය
සැකකාරිය වඩාගෙන සිටි අත දරුවාද දුම්රිය ආරක්ෂක හමුදා භාරයට භාරයට ගනු ලැබීය
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දරුවත් වඩාගෙන් අඹුසැමි යුවළ ගේම් දීලා