
(ජේ.ඉඳුරුවගේ)
බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කෝම්මල වඩුමුල්ලේ පදිංචිව සිටි සමරවීර ආරච්චිගේ ටිරෝන් ඩිල්ශාන් ලක්ෂිත නැමති 28 හැවිරිදි තරුණයෙකි. අද(6) මෙම අනතුර සිදුවීමෙන් පසු ඔහු බෙන්තොට රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබූ බව පොලීසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd