(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා සියලුම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
රට පුරා මූලික සහ දිස්ත්‍රික් රෝහල්වල බෙහෙත් හිඟය හේතුවෙන් එම රෝහල්වල දියවැඩියා සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් බොහෝ රෝහල්වල ඉන්සියුලින් ඇතුළු සියලුම බෙහෙත් නොමැති තත්වයක් පවතින බවත් ජනතාව පවසති.
බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන්ට ඇතැම් බෙහෙත් වර්ග පෞද්ගලික බෙහෙත් අළෙවිසල්වලින් මිලදීගැනීමට සිදුව ඇති බවත් වැඩි පිරිසක් බෙහෙත් මිලදී ගැනීමට මුදල් නොමැති විමෙන් අසරණ වී සිටින බවත් වෛද්‍යවරු කියති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දියවැඩියා බෙහෙත් හිඟයෙන් රටපුරා රෝගීන් අපහසුතාවට