
(යොහාන් භාසුර)
දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළ දැමීමට කිරි නිෂ්පාදන සමාගමක් පියවර ගෙන තිබේ.
මීට සති තුනකට පමණ පෙර රුපියල් 260 ක්ව පැවැති දියර කිරි ලීටරයක් රුපියල් 300 ක් දක්වා මේ වන වි ඉහළ ගොස් ඇති බවත් දියර කිරි මිල ඉහළ යෑමත් සමඟ ඉල්ලුම පහත වඅටෙමින් තිබෙන බවත් වෙළෙන්දෝ පවසති.
දියර කිරි පරිභෝජනය දිරිගැන්විය යුතු බවට රජය ප්‍රකාශ කළ ද මිල ඉහළ යෑමත් සමඟ තව දුරටත් ජනතාව දියර කිරිවලින් ඈත්වන බව පාරිභෝගිකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පට සිරි, මොල හතේ හරකුන්ටත් ටැක්ස් ගහලාද?
දියර කිරි ලීටරයකට උපරිම 175 ක් හොඳටම ඇති...