
(යොහාන් භාසුර)
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම දුම්රිය පිළිපැදීමේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවද එම නිලධාරියා කීය.
පීලි පෙනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් හැකි ඉක්මනින් එම දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd