(සුමිත් පොතුපිටිය )
ගල් වැඩපලක ජලය පිරි තිබූ වලක අද(12) දහවල් දියනැමට ගිය එක්දරු පියෙකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචිව සිටී තිළින මධුසංක නමැති 29 හැව්රිදි එක්දරු පියෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා සිය බාල සොහොයුරා සමග දියනැමට ගොස් සිටියදී දියේගිලී ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd