
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගල්කිස්ස වෙරළ තීරයේ විනෝදයට දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් ළමුන් තිදෙනෙකුත් දියවැලකට හසුව ගසාගෙන යමින් සිටියදී ගල්කිස්ස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මකවී ඔවුන්ගේ දිවි බේරාගෙන ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
බේරාගත් එම ළමුන් තිදෙනා මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.
අමතර පන්ති යන මුවාවෙන් පැමිණ තිබූ මෙම සිසුන් තිදෙනා "මෙම ස්ථානයෙන් දිය නෑම අවදානම්" බව දැක්වෙන පුවරුවක් අසල රැඳී සිටිමින් දිය නෑම සඳහා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි
සිසුන් තිදෙනා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත කොළඹ ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන දෙමටගොඩ පදිංචිකරුවන්ය.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිය රකුසා පොලිසියට පරදී
P.D Goonawardene Monday, 02 September 2024 02:18 PM
මැරෙන්න අරින්න තිබ්බේ....බෝඩ් කියවන්න දන්නේ නැහැ....