
ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.
මිය ගිය තරුණයා තවත් පුද්ගලයින් පිරිසක් සමඟ කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටින අතර තුරදී ජලපහරකට හසුවී ගසාගෙන ගොස් ඇතැයිද , බරපතළ තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයිද පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd