
(ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ දහ අටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට ආ පුද්ගලයෙකු ද සමග අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අද(04) පියවර ගෙන තිබේ .
මොහු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි .
බහරේන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත " ගෝල්ඩ් ලීෆ් '' වර්ගයේ දුම්වැටි 12,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 60 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට
jaya Sunday, 04 August 2024 06:29 PM
අල්ලන එක සිගරට් එකකට රජයෙන් යම්කිසි මුදලක් ලැබෙනවා අල්ලන පොලිසියේ හෝ රේගුවේ අයට. ඒ වගේම සිගරට් සමාගම් වලිනුත් තව ගානක් ලැබෙනවා. එකයි සිගරට් අල්ලන්නේ .. කුඩු අල්ලන්නේ නැහැ..