(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටුව දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන සියලුම දුම්රියන් වලට අදාලව අද (03) සිට පොලිස් ආරක්ෂාව යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ශ්‍රේණි විෂමතාවය ඉවත් කිරීම සඳහා 2018.05.18 දින අනුමත වූ කැබිනට් පත්‍රිකාව වහා ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ඉකුත් 24 වැනි දින මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනය ආරම්භ විය.
තවද දුම්රිය ස්ථානයේ හා මගීන්ගේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය රිය දුරන් ජාති ද්‍රෝහීන් ලෙස නිතියනුකුලව ඔප්පු කර දඬුවම් පැමිණවිය යුතුය. එවැනි නීති නැත්නම් අනාගතයේදී ඒ නීති හැදීම අත්‍යවශ්‍ය ජාතික අවශ්‍ය තාවයකි. මෙය සියලු වර්ජකයින් අරබයා වලංගු නීතියක් ලෙස සම්පාදනය විය යුතුය. ඒ සඳහා අවශ්‍ය විවාද පාර්ලිමේන්තුවේ ඇරඹීමට කාලය එළඹ ඇත.