
(සුමිත් පොතුපිටිය)
කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .
මරදාන සිට දකුණු කළුතර බලා ඊයේ රාත්‍රි ධාවනය වූ දුම්රියක් දුම්රිය අංගනයට යොමු කිරීමේදී මෙසේ පීලි පැන ඇති බව සදහන් වේ.
දුම්රිය පීලිපැනීම හේතුවෙන් මේ එක් තීරුවක දුම්රිය ධාවනය අවහිර වී ඇති බව දුම්රිය ප්‍රකාශකයා පැවසීය.
පීලි පැන ඇති දුම්රිය අද උදෑසන හතට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ අතර, එය අවලංගු කළ බවද සඳහන්වේ.
ඉක්මන් තීරුවක් අවහිර වී ඇතත්, අනෙක් මං තීරුවෙන් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දැක ගත හැකිවිය.

2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රියක් කළුතර දි පිලිපනී