(යොහාන් භාසුර)
රජයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති 2000 ක පමණ සහභාගිත්වයෙන් හෙට (6) පැවැත්වෙන හර්තාලයට සහයෝගය දක්වමින් හෙට දිනයේ සේවයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
සිය සංගමයේ විධායක කමිටුවේ වැඩි ඡන්දයෙන් හර්තාලයට සහයෝගය දැක්වීමට තීරණය වූ බවත් එම තීරණය දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම්දීමට කටයුතු කරන බවත් කසුන් චාමර මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd