(යොහාන් භාසුර)
කොළඹ ගාලුමුවදොරදී නිදහස් දින උත්සවය පැවැත්වීම හේතුවෙන් කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල දුම්රිය අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට හෙට (4) පෙරවරු 11.00 දක්වා නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වෙරළබඩ මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන ජනතාව ඒ පිළිබඳව අවබෝදයෙන් හෙට දිනයේ කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකම් පලයල්ලා බන්. උඹලගේ දුම්රිය යන වේගෙට වයසක අයත් නැගලා බහින්න පුළුවන්. ඕක ගාට ගාට යනකොට නැවැත්වත් එකයි නැතත් එකයි. ඕක දිනපතා පවතින තත්ත්වයයි. ආව මෙතන මහලොකු දැන්වීමක් දාන්න.