(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් වර්ජනයක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (10) පස්වරුවේ පැවසීය.
මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුව ඇති බවත් කැලණිවැලි මාර්ගයේ ධාවනය කරන බලවේග කට්ටල කීපයක් මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇති බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකණ්ණි..!
වැඩ කරත් නැතත් පඩි ගෙවන ක්‍රමය වෙනස් කරන්න කාලේ හරි...
හරි එහෙනම් එයාලට අද ඉඳලා වර්ජනය ඉවර කරනකන් ඒ දවස් ගාණට පඩි ගෙවන්න එපා. ඔවුන්ට සාපෙ වදියි.
පඩි නවතාදමන්න. කොන්ද ඇති බව පෙන්වීමට අවශ්‍යයි.
වර්ජනය අවසන් වන තුරු මෙම රියදුරන්ගේ නිවෙස් වලට ජලය හා විදුලිය සැපැයීම නවත්වා ඔවුන්ගේ නිවාසවල කසළ ඉවත් කිරීමත් නවතා තැබිය යුතුය.
CGR රටට ශාපයක්. ඔවුන් සෑම දිනකම පාහේ රැකියාවක් නොමැතිව රැඳී සිටිති. වෘත්තීය සමිති මාෆියාව විනාශ කිරීම සඳහා මෙම CGR පුද්ගලීකරණය කිරීමට කාලයයි.