සංචරණ සිමා පැනවීමත් සමග දුම්රිය ධාවනය සම්පුර්නයෙන්ම අත්හිවිම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ රේල්පීලි මතුපිට මළ බැදීම ඇති අයුරු අප කැමරාවේ සටහන් වූමේ මේ අයුරිනි.
මළකඩ බැඳම නිසා දුම්රිය පීලි මතුපිට දැඩි දුර්වර්ණ වී තිබේ.
සාමාන්‍යය පරිද දුම්රිය ධාවනය විට රේල්පීලි මතුපිට දිලිසෙන ස්වරුපයක් ගනී.
මෙම මස 21 වැනිදා සිටි දුම්රිය ධාවනය සම්පුර්ණයෙන්ම ඇණහිටියේය.
ඡායාරුපය ශාන්ත රත්නායක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දුම්රිය පිලි මළකඩ කයි
jayasena Friday, 28 May 2021 06:57 AM
හරි පුදුමයි.
hira Friday, 28 May 2021 07:10 AM
මේවා ඇත්තටම පුවත්ද? සාමාන්‍ය දේවල්නේ...
Anura Friday, 28 May 2021 07:18 AM
නිලධාරින්ට බැරිද රේල්පීලි ටික වයර්බ්‍රෂ් එකකින් සුද්ද කරල දාන්ඩ. සමාජවාදි ආණ්ඩුවක අවශ්‍යතාව දැනෙනව නේද?
ckandimaFriday, 28 May 2021 08:32 PM
සමාජවාදී ආන්ඩුව තිබුනනම් හරි
lankaputha Friday, 28 May 2021 08:10 AM
නෝනාවරුනි, මහත්වරුනි, ඔක්කොම එකතු වෙලා මේවා බලන්න සංචාරයක් සූදානම් කරමු...
Densi Friday, 28 May 2021 12:06 PM
ඕවා කොහොමත් ඔහොමයි... දුම්රිය යනවිට ගැලවිලා යනවා. එච්චරයි.
ganegoda Saturday, 29 May 2021 10:42 AM
මේ වෙලාව දුම්රිය ගමනාගමනය නැති නිසා අඩුපාඩු හොයා බලනන හොද අවස්ථාවක් නේද