(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුවට සහයෝගය දක්වන ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ප්‍රබල අමාත්‍යවරයා දුම්රිය පෞද්ගලීකරණය නොකර අධිකාරියක් බවට පත්කළ යුතු යැයි මතයේ පසුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කොටස් වශයෙන් බදු දීමට ප්‍රබල මන්ත්‍රීවරයා යෝජනා කර ඇති බවත් එම නිලධාරියා කීය.
දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය මාර්ග අනුව සමාගම්වලට බදු දීමට කටයුතු කළ යුතු බවට අදාල මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ආණ්ඩුවේ ඇමති - මන්ත්‍රී ගැටෙති