කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා රාත්රි 9.30 ධාවනය කරවීමට නියමිතව තිබූ රාත්රි තැපැල් දුම්රියත් රාත්රි 9.45 රඹුක්කන දක්වා ධාවනය වීමට නිමිතව තිබූ මගී දුම්රියත් ප්රමාද වීම නිසා මගීහු දැඩි අපහසු තාවයට පත්ව සිටිති.
කන්කසන්තුරේ දුම්රිය පැය එකහමරක් පමණ ප්රමාද වූ අතර රඹක්කන දක්වා ධාවනය වූ දුම්රිය පැයක් පමණ කාලයක් ප්රමද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඉතින් අලුත් දේවල් නොවේනේ... ලංකාවේ දුම්රියක් කවදාද වෙලාවට ගියේ?
නලින්දට තරම් බිමල්ට බෑ වගේ නේද? ගෝඨාභය වගේ බොරුවට මයික් ඉස්සරහා කෑගැහුවාට මිනිස්සු වැඩ කරන්නේ නෑ. ලංකාවේ රාජ්ය සේවකයෝ කොහොමත් වැඩ කරන්නේ නෑ. මිනිස්සු කී දාහක් අමාරුවේ වැටෙන්න ඇද්ද? මම හිතන්නේ නෑ දුම්රිය දෙපාර්තුමේන්තුව නලවලා හරි යයි කියලා.
මීට ඉස්සර ලංකාවේ කෝච්චි කවදාවත් පරක්කු වෙලා නෑ වගෙයි...